නවතම චිත්‍රපට

Kathuru Mithuru / කතුරු මිතුරු
චිත්‍රපට අංකය : 1367
නිකුත් වූ දිනය : 2023-09-22


Lockdown / ලොක්ඩවුන්
චිත්‍රපට අංකය : 1366
නිකුත් වූ දිනය : 2023-09-01


Kadira Divyaraja / කදිර දිව්‍යරාජ
චිත්‍රපට අංකය : 1365
නිකුත් වූ දිනය : 2023-08-03


Visangamanaya / විසංගමනය
චිත්‍රපට අංකය : 1364
නිකුත් වූ දිනය : 2023-07-07

 
පුවත්

News
නිම නොවන කතාවක් "නිමි"
2022-11-02

ඉසුරු වීරසිංහ හා චතු පෙරේරා ගේ සිනමා කෘතියක් වන "නිමි" දැන් දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වේ. 



Videos
මා කැමතිම චිත්‍රපටිය සිරියලතා - රුක්මණී දේවි
2022-07-10
රුක්මණී දේවිය සහ එඩඩී  ජයමාන්න සමග කල පිළිසඳර 


Articles
තිරයේ එක් නොවූ ගාමිණී – සුමනා - Gamini-Sumana
2022-06-05

ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.



Videos
අවසාන දෙකක් සහිතව තිරගතවූ එකම චිත්‍රපටය - Pembara Madu
2022-05-08
අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.

 
 
නිකුත් වීමට නියමිත චිත්‍රපට

සෙකන්ඩ් ෂෝ


මන්දාරා


මැරීන් ඩ්‍රයිව්


විහඟ ප්‍රේමය


1970 Love Story


පාස්පෝට්


සීරුවෙන්


ශ්‍රී සිද්ධා

 
කලාකරුවෝ

මහේන්ද්‍ර පෙරේරා


සිංහල
Main Actor

ජයලත් මනෝරත්න


සිංහල
Main Actor

ගිරිරාජ් කව්ශල්‍ය


සිංහල
Director

බාසුරු සිරිවර්ධන


සිංහල
Producer

රොෂාන් රණවන


සිංහල
Main Actor

චූලක්ෂි රණතුංග


සිංහල
Main Actress

Sunil Premarathna


Lockdown
Director

Sunil T. Fernando


Lockdown
Producer

Samar Virmani (Indian)


Kadira Divyaraja
Main Actor

Sonakshi Rawan (Indian)


Kadira Divyaraja
Main Actress

සුනිල් ආරියරත්න


සිංහල
Director

Ravi Liyanage


Kadira Divyaraja
Producer

Ashan Dias


Visangamanaya
Main Actor

නිරෝෂන් විජේසිංහ


සිංහල
Main Actor

Samanalee Fonseka


Visangamanaya
Main Actress

සේමිණි ඉද්දමල්ගොඩ


සිංහල
Main Actress

Ranjan Prasanna


Visangamanaya
Director

Mahesh Wijerathna


Visangamanaya
Producer
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS