තොරතුරු
Dandumonaren Enawo / දඬුමොනරෙන් එනවෝ
[ Colour ]
තිරගත වීමට නියමිතයි
60.913705583756
61% |   985  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Dandumonaren Enawo / දඬුමොනරෙන් එනවෝ
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : බුද්ධදාස විතානාච්චි
ප්‍රධාන නිළිය : තුෂානි පෙරේරා
අධ්‍යක්ෂණය : හම්ප්‍රි විජේසිංහ

 
විස්තරය

හම්ප්‍රි විජේසූරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ දඬුමොනරෙන් එනවෝ ළමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. වලව්වක ඉපදුන මහේෂ් නැමති නිහතමානී ගති පැවතුම් ඇති දරුවකු වටා ගෙතී ඇති කතා පුවතකි. බුද්ධදාස විතානාච්චි, තුෂානි පෙරේරා, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, ජනක සුරංග, නයනි සමරවීර, මෙරිල් රාජපක්ෂ, ලක්ෂ්මන් හේවගේ, දොන් අරුණ ශාන්ත, සත්සර සමන් ජයසූරිය, රජිත තනුජ මහවත්ත, ජිනුක විජේසූරිය, තරිශ් මධුසංක, අවිෂ්ක කවිෂාන් සමග මනුක නෙත්සර මෙහි චරිත මවති.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS