තොරතුරුගීතඡායාරූප
Podi Putha / පොඩි පුතා
[ Black & White 35 mm ]
චිත්‍රපට අංකය : 32
නිකුත් වූ දිනය : 1955-11-25
57.774780849629
58% |   1483  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Podi Putha / පොඩි පුතා
(Youngest Son)

චිත්‍රපට අංකය : 32
නිකුත් වූ දිනය : 1955-11-25
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය :
සමාගම : Cinemas Limited
චිත්‍රාගාරය : Nawa Jeewabna Studio - Kelaniya
ප්‍රධාන නළුවා : ආනන්ද වීරකෝන්
ප්‍රධාන නළුවා : සිරිසේන විමලවීර
ප්‍රධාන නිළිය : පුෂ්පා ජැනට්
අධ්‍යක්ෂණය : සිරිසේන විමලවීර
නිෂ්පාදනය : සිරිසේන විමලවීර

සම්මාන

   FOR THE FILM

1Best Film
1 වන දීපශිකා සම්මාන උළෙල 1956
 
විස්තරය

ප්‍රදර්ශක - සීමාසහිත සිනමාස්
 
ගාමිණී - මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, මොඩන් – බදුල්ල, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, රිච්මන් – කළුතර, රිච්මන් - මාතර, නඩරාජා - මීගමුව, රෝහණ – තිස්ස, විජේන්ද්‍ර – අනුරාධපුරය, ඔලිම්පස් - ගාල්ල, රංජනී – පාදුක්ක, ජෙමිනි – ඇල්පිටිය, ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.
 
ගාමිණී සිනමා ශාලාවේ දින 64 ක් ප්‍රදර්ශනය විය.
 
චිත්‍රපට ගත කිරීමට වියදම – රු: ලක්ෂ 1 1/2
 
මුල් වටයේ ආදායම – රු: ලක්ෂ 10
 
විශේෂ - සිසිර සේනාරත්නගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. ‘කිරි මුහුද කැළඹිලා’ ගීතය මුල් පටිගත කිරීම එච්. ආර්. ජෝතිපාල . (පසුව එයට වෙන ගායකයකු යොදා ඇත. එසේ වූයේ එදා තිබූ සංගීත – ගායක ඒකාධිකාරිය නිසාය. (සිත්සර 82 මාර්තු 25 - සරසවිය 81 ජූනි 19) එල්ෆින්ස්්ටන් හි දින 24 පමණි.
 
මෙයට පෙර තිරගත වූ ‘සැඩ සුළං’ ද ‘මාතලන්’ මේ වන විටත් සාර්ථකව තිරගත වීම නිසා මෙම චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වී ඇත.
 
මෙම චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගායනා සඳහා තෝරා ගෙන සිටිය බවත්, වීසා ගනු නොහැකිව ඉන්දියාවට යාමට නොහැකි වූ බැව් ඔහු කියයි. (සිත්සර 82 මාර්තු 25).
 
බැප්ටිස්ට් ප්‍රනාන්දු සහ කිංග්ස්ලි රාජපක්ෂ සිනමාවට හඳුන්වා දෙනු ලැබිණ.

වාදක මණ්ඩලය – ඇම්. කේ. රොක්සාමි, ජේ. ඇන්ටනි සාමි, ඇල්ෆ්‍රඩ් කොරයා, මර්වින් විජේවර්ධන, ඒ. වී. බ්ලේක්, බී. ගේබියල් ප්‍රනාන්දු, කේ. ඇම්. රාජා, ඒ. ජේ. කරීම්, හියුගෝ පර්නැන්ඩු, ඇම්. ආරියදාස, ඇප්. බී. සේවියර්, පී. ප්‍රනාන්දු, මාරි ලාසරුප්.
 
නළු නිළි කැල

Malini Ranasinghe
පුරන්සිනා හාමි
N.R. Dias
මුදලාලි
D.G. Hettiarachchi
රංජිත්
S.H.Jothipala
උපාලි
A.D Martin
කඩකරුවෙක්
Premakanthi
ලීනා
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
සිරිසේන විමලවීර
කැමරාකරණය
Paul Methayas
සංස්කරණය
Ahamad Kamur
කලා අධ්‍යක්ෂණය
Daya Karunarathna
සංගීත අධ්‍යක්ෂණය
T.F. Lateef
සංගීත අධ්‍යක්ෂණය
T.F. Lateef
සංගීත අධ්‍යක්ෂණය
M.G. Sugathadasa
සංගීත අධ්‍යක්ෂණය
M.G. Sugathadasa

අමතර ශිල්පින්

සහාය කැමරාකරණය
W.A.B. De Silva
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS