INFOSONGSPHOTOS
Podi Putha / පොඩි පුතා
[ Black & White 35 mm ]
Film No : 32
Released Date : 1955-11-25
57.800269905533
58% |   1482  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Podi Putha / පොඩි පුතා
(Youngest Son)

Film No : 32
Released Date : 1955-11-25
Colorimeter : Black & White
Video Format : 35 mm
Category :
Company : Cinemas Limited
Studio : Nawa Jeewabna Studio - Kelaniya
Main Actor : Ananda Weerakoon
Main Actor : Sirisena Wimalaweera
Main Actress : Pushpa Janet
Director : Sirisena Wimalaweera
Producer : Sirisena Wimalaweera

NATIONAL AWARDS

   FOR THE FILM

1Best Film
1st Deepashika Award Ceremony 1956
 
DESCRIPTION

ප්‍රදර්ශක - සීමාසහිත සිනමාස්
 
ගාමිණී - මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, මොඩන් – බදුල්ල, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, රිච්මන් – කළුතර, රිච්මන් - මාතර, නඩරාජා - මීගමුව, රෝහණ – තිස්ස, විජේන්ද්‍ර – අනුරාධපුරය, ඔලිම්පස් - ගාල්ල, රංජනී – පාදුක්ක, ජෙමිනි – ඇල්පිටිය, ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.
 
ගාමිණී සිනමා ශාලාවේ දින 64 ක් ප්‍රදර්ශනය විය.
 
චිත්‍රපට ගත කිරීමට වියදම – රු: ලක්ෂ 1 1/2
 
මුල් වටයේ ආදායම – රු: ලක්ෂ 10
 
විශේෂ - සිසිර සේනාරත්නගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. ‘කිරි මුහුද කැළඹිලා’ ගීතය මුල් පටිගත කිරීම එච්. ආර්. ජෝතිපාල . (පසුව එයට වෙන ගායකයකු යොදා ඇත. එසේ වූයේ එදා තිබූ සංගීත – ගායක ඒකාධිකාරිය නිසාය. (සිත්සර 82 මාර්තු 25 - සරසවිය 81 ජූනි 19) එල්ෆින්ස්්ටන් හි දින 24 පමණි.
 
මෙයට පෙර තිරගත වූ ‘සැඩ සුළං’ ද ‘මාතලන්’ මේ වන විටත් සාර්ථකව තිරගත වීම නිසා මෙම චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වී ඇත.
 
මෙම චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගායනා සඳහා තෝරා ගෙන සිටිය බවත්, වීසා ගනු නොහැකිව ඉන්දියාවට යාමට නොහැකි වූ බැව් ඔහු කියයි. (සිත්සර 82 මාර්තු 25).
 
බැප්ටිස්ට් ප්‍රනාන්දු සහ කිංග්ස්ලි රාජපක්ෂ සිනමාවට හඳුන්වා දෙනු ලැබිණ.

වාදක මණ්ඩලය – ඇම්. කේ. රොක්සාමි, ජේ. ඇන්ටනි සාමි, ඇල්ෆ්‍රඩ් කොරයා, මර්වින් විජේවර්ධන, ඒ. වී. බ්ලේක්, බී. ගේබියල් ප්‍රනාන්දු, කේ. ඇම්. රාජා, ඒ. ජේ. කරීම්, හියුගෝ පර්නැන්ඩු, ඇම්. ආරියදාස, ඇප්. බී. සේවියර්, පී. ප්‍රනාන්දු, මාරි ලාසරුප්.
 
CAST

Ananda Weerakoon
As Podi Putha
Pushpa Janet
As Rekha
Malini Ranasinghe
As Puransina Hami
N.R. Dias
As Mudalali
A.D Martin
As Trader
Premakanthi
As Leena

OTHER CREW

Assistant Camera
W.A.B. De Silva
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS