තොරතුරු
Athuru Mithuru Hari Apuru / අතුරු මිතුරු හරි අපූරු
[ Colour ]
චිත්‍රපට අංකය : 1286
නිකුත් වූ දිනය : 2018-12-20
55.468227424749
55% |   1196  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Athuru Mithuru Hari Apuru / අතුරු මිතුරු හරි අපූරු
චිත්‍රපට අංකය : 1286
නිකුත් වූ දිනය : 2018-12-20
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : මහේන්ද්‍ර පෙරේරා
අධ්‍යක්ෂණය : Lal Priyadeva
නිෂ්පාදනය : P. Arun
නිෂ්පාදනය : N. Udayakumar

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ලාල් ප්‍රියදේවගේ අතුරු මිතුරු හරි අපූරු අද දින තිරගත වන අනෙක් චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය මහේන්ද්‍ර පෙරේරා විසින් නිරූපණය කරන අතර සෙසු චරිතයන් සුරංග සතරසිංහ, රොනි ලීච්, රජීව් නානායක්කාර, මානෙල් වානාගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ෂයිනි අංජුලා නයනතරා, රනිල් සුරංග, රංග විජේවික්‍රම, නෙත්මි මේනකා, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ මහේෂ් රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, ගාමිණී සුභසිංහ, සමන්ත හිගුරගේ රංගනයේ යෙදෙති. මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂවරයාය. මනෝජ් කුමාර් සෙල්වරාජ් අංග රචනයෙන් එක් විය. සංගීතය සහ ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ගීපද රචනයෙන් දායකත්වය සැපයීය. සම්පත් සිරිල් රත්නායකගේ සහාය අධ්‍යක්ෂණයකි. සංස්කරණය තිලංක පෙරේරාගෙනි. ක්‍රියාදාම අධ්‍යක්ෂණය ටෙඩි විද්‍යාලංකාර විසින් සිදු කොට ඇත. අතුරු මිතුරු හරි අපූරු එන්. උදයකුමාර් සමඟ පී. අරූරන්ගේ නිෂ්පාදනයකි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Lal Priyadeva
නිෂ්පාදනය
P. Arun
නිෂ්පාදනය
N. Udayakumar
සංස්කරණය
Thilanka Perera
අංග රචනය
Manoj Kumara Selvaraj
සංගීත අධ්‍යක්ෂණය
Edward Jayakodi
සටන් අධ්‍යක්ෂණය
ටෙඩී විද්‍යාලංකාර

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Sampath Siril Rathnayake
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS