තොරතුරු
Rocket Raja Pocket Raja / රොකට් රජා පොකට් රජා
[ Colour 35 mm ]
තිරගත වීමට නියමිතයි
59.097544790975
59% |   1507  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Rocket Raja Pocket Raja / රොකට් රජා පොකට් රජා
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය :
ප්‍රධාන නළුවා : සනෝජා බිබිලේ
ප්‍රධාන නළුවා : රොනී ලීච්
අධ්‍යක්ෂණය : Dinusha Pradeep Kumara
නිෂ්පාදනය : Sajitha Rukmantha

 
විස්තරය

 

දිනුෂ ප්‍රදීප් කුමාර අධ්‍යක්ෂණයට රොකට් රජා පොකට් රජා නම් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් තවත් නවක අධ්‍යක්ෂවරයකු හෙළ සිනමාවට එක් වෙයි.

ඔහු දිනුෂ ප්‍රදීප් කුමාරයි. මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් හැඩ කළ දිනූෂගේ කුලුඳුල් සිනමා පටයෙන් දිග හැරෙනුයේ රොකට්, පොකට් නමැති රැකියා විරහිත තරුණයන් දෙපොළකගේ කතාවකි.

සුරස ෆිල්මස් වෙනුවෙන් සජිත රුක්මන්තගේ නිෂ්පාදනයක් වන මෙහි රංගන දායකත්වය රොනී ලීච්, සනෝජා බිබිලේ, විශාකා සිරිවර්ධන, උදයන්ති කුලතුංග,සජිත් රුක්මන්ත, නිලාන් සඳරුවන්, උපාලි කීර්තිසේන, ප්‍රේමදාස විතානගේ, අනූෂා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක, භාග්‍යා ගුරුසිංහ, මල්කි නිමල්කා ඇතුළු පිරිසගෙනි.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද දිනූෂගෙන්ය. නිරෝෂි දිසානායක සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්නගේ සහාය අධ්‍යක්ෂණයකි. ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාවේ. කැමරාකරණයෙන් නිෂාන් හසිත එක්වෙයි. රොඩ්නි වෙන්ට්‍රවෙස්ට් අංග රචනා ශිල්පියාය. ප්‍රියනාත් රත්නායක සත්සර මුසු කෙරෙනු ඇත. ශාන් අල්විස් සංස්කරණයට සූදානම් වන මෙහි නිෂ්පාදන කළමනාකරු වශයෙන් බන්දුල රූපසිංහ කටයුතු කරයි.

නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේ පැවති රොකට් රජා පොකට් රජා හි මුහුරත්උළෙල දා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Dinusha Pradeep Kumara
නිෂ්පාදනය
Sajitha Rukmantha
තිර රචනය
Dinusha Pradeep Kumara
කැමරාකරණය
Nishan Hasitha
සංස්කරණය
Shan Alwis
කලා අධ්‍යක්ෂණය
Stanei De Silva
අංග රචනය
Rodney Ventravest
සංගීත අධ්‍යක්ෂණය
Priyanath Rathnayake
දෙබස්
Dinusha Pradeep Kumara

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Supun Dinusha Senevirathna
සහාය අධ්‍යක්ෂණය
Niroshi Disanayaka
නිෂ්පාදන කළමනාකරු
Bandula Rupasingha
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS