තොරතුරුඡායාරූප
Reyath Dawalath [ මිමී 16 ] / රැයත් දවාලත්
[ Black & White & Colour 16mm ]
නිකුත් වූ දිනය : 1969-06-20
58.794992175274
59% |   1278  Vote(s) | Vote Here
1 2 3 4 5
 
මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය
සාරාංශය

Reyath Dawalath / රැයත් දවාලත්
[ මිමී 16 ] නිකුත් වූ දිනය : 1969-06-20
වර්ණමානය : Black & White & Colour
වීඩියෝ නිමැවුම : 16mm
වර්ගය :
කාලය : 1Hr 30Min
සමාගම : Cinemits
ප්‍රධාන නළුවා : අමරසිරි කලංසූරිය
ප්‍රධාන නිළිය : Anoma Waththaladeniya
අධ්‍යක්ෂණය : Ranjith Perera
නිෂ්පාදනය : Ranjith Perera

 
විස්තරය

මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය. එක් පිටපතක් පමණි. මුලින්ම නුවර රීගල් සිනමා ශාලාවේ ද, දෙවනුව පාමන්කඩ ඊරෝස් සිනමා ශාලාවේද පෙන්වීය. ආත්ම දෙකක කතාවක් වූ මෙය, කළු සුදු සහ වර්ණයෙන් නිෂ්පාදිතයි. මේ සමඟ කෙටි චිත්‍රපටයක් ද පෙන් වීය.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Ranjith Perera
නිෂ්පාදනය
Ranjith Perera
තිර රචනය
Berty Jayasekara
තිර රචනය
Ranjith Perera
කැමරාකරණය
Milan Kurera
සංස්කරණය
Ranjith Waththaladeniya
කලා අධ්‍යක්ෂණය
Syril Wickramathunga
ශබ්ද පරිපාලක
Maxwell De Soysa
සංගීත අධ්‍යක්ෂණය
P.V. Nandasiri
සහාය නිෂ්පාදනය
Anoma Waththaladeniya
පසුබිම් සංගීතය
E.M.H. Shokman

අමතර ශිල්පින්

නිශ්චල චායාරූප
Kumudu Gunawardane
නිශ්චල චායාරූප
Milan Kurera
නිශ්චල චායාරූප
Nimal Weerasena
නිශ්චල චායාරූප
M. Ramlan
නිශ්චල චායාරූප
Tenison De Alwis
නිශ්චල චායාරූප
H.A. Chandrasena
රසායනාගාර පාලක
K Lab (United Kingdom)
රසායනාගාර පාලක
Agfa Lab (Germany)
රසායනාගාර පාලක
Darwo Lab (Germany)
ප්‍රදර්ශනය
Ceylon Theaters
පෝස්ටර් නිර්මාණය
J.A. Vincent
පෝස්ටර් නිර්මාණය
Puravijaya Fonseka
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS