1968 සරසවිය 5 වැනි සම්මාන උළෙලේදී හොඳම තිර නාටක රචක, හොඳම ගායිකාව නන්දා මාලිනී (දස මස කුස දරා ගීතය) සඳහා සම්මාන දිනූ අතර වසරේ හොඳම චිත්‍රපට 7 අතරට ද තේරුණි.