1968 වසරේ පැවති 5 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද, පියදාස ගුණසේකර හා ලිලියන් එදිරිසිංහට විශේෂ කුසලතා තිළිණ ද හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද මෙම චිත්‍රපටය තේරුණි.