මංගල දර්ශනය වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අශෝකා සිනමා ශාලාවේදී පැවැත් විය. ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු සිලෝන් තියටර්ස් සිනමා ශාලා 16 කදී.