තොරතුරුකතාවඡායාරූප
Suhada Pathuma / සුහද පැතුම
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 260
නිකුත් වූ දිනය : 1973-02-23
58.303181534623
58% |   1603  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Suhada Pathuma / සුහද පැතුම
චිත්‍රපට අංකය : 260
නිකුත් වූ දිනය : 1973-02-23
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : තිස්ස විජේසුරේන්ද්‍ර
ප්‍රධාන නිළිය : මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය : කිංස්ලි රාජපක්ෂ
නිෂ්පාදනය : Camilus Perera

 
විස්තරය

විගේෂ සටහන් 

1971 - නිල් රුපසිංහගේ “හතර දෙනාම සුරයෝ” චිත්‍රපටයෙන් පසු මරදාන ගාමිණි සිනමාහලේ දින 100 ක් ප්‍රදර්ශනය වූ චිත්‍රපටය වීම. 
 
හැත්තෑව දශකයේ ඒ වන විට ජනප්‍රියතම නළු නිළි යුගල වශයෙන් සැලකුණු ගාමිණි,මාලනී හා විජය, මාලනී අතරට මෙම චිත්‍රපටියෙන් තිස්ස, මාලනී යුගලය එක් වීම. 
 
මෙම චිත්‍රපටයට සමගාමිව මරදාන එල්ෆිනිස්ටන් සිනමාහලේ විජය, මාලනී ප්‍රධාන චරිත රඟපෑ යසපාලිත නානායක්කාරගේ “තුෂාරා” චිත්‍රපටයද 100 කට වැඩි දින ගණනක් ප්‍රදර්ශනය වූ අතර මෙම චිත්‍රපට දෙකම එක සේ ජනප්‍රිය විය. 
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
කිංස්ලි රාජපක්ෂ
නිෂ්පාදනය
Camilus Perera
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS