තොරතුරුකතාවඡායාරූප
Nela / නෙලා
[ Colour ]
චිත්‍රපට අංකය : 1266
නිකුත් වූ දිනය : 2018-02-21
59.393398751115
59% |   1121  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

20 වන ශත වර්ෂය මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ කළුතර පරිසරයකදී අපට හමුවන ජෝර්ජ් සහ නෙලා අහිංසක පෙම් යුවළක්. හදිසියේම ඔවුන් අතරට එන ආගන්තුකයෙක්. ඒ ටියුඩර්, වෛද්‍යවරයෙක්. ටියුඩර්ගේ ආගමනය නිසා වෙනස් වන නෙලාගේ ජීවිතය අපට කියා දෙන්නේ ආධ්‍යාත්මික ආදරය පිළිබඳව අපූර්වතම අත්දැකීමක්.
 
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS