සාරාංශයඡායාරූප
Danny W. Pathirana
ඩැනී ඩබ්ලිව් පතිරණ
57.506596306069
58% |   1516  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Danny W. Pathirana ඩැනී ඩබ්ලිව් පතිරණ
Danny W. Pathirana
  • උපන්දිනය : January 12
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1The Rainbow
    නළුවා
    2016

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1රෑන ගිරවු
    සහාය කැමරාකරණය
    1967
    2කස්තුරි සුවඳ
    කැමරාකරණය
    1974
    3වානරයෝ
    කැමරාකරණය
    1976
    4නිල්ල සොයා
    කැමරාකරණය
    1976
    5චංචල රේඛා
    කැමරාකරණය
    1981
    6බයිසිකලේ
    අධ්‍යක්ෂණය
    1982
    7චන්දිරා
    අධ්‍යක්ෂණය
    1983
    8යලි හමුවෙන්නයි
    කැමරාකරණය
    1986
    9කව්ළුව
    අධ්‍යක්ෂණය
    1987
    10අහිමි දඩමන්
    අධ්‍යක්ෂණය
    1992
    11ඉන්ස්පෙක්ටර් ගීතා
    අධ්‍යක්ෂණය / කැමරාකරණය
    1995
    12සීත සමීරේ
    අධ්‍යක්ෂණය
    1999
    13කුරුමිට්ටෙක් ඇවිල්ලා
    කැමරාකරණය
    2012

    ළඟදීම

    1මමයි ප්‍රියේ ආදරේ
    කැමරාකරණය
    ජීවදත්ත

    කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, අජාසත්ත, චංචල රේඛා, යළි හමුවෙන්නයි වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් දායක වූ ඩැනී ඩබ්. පතිරණ, පසුකලෙක චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළේය. ඒ අතරින් බයිසිකලේ (1982), චන්දිරා (1983), කවුලුව (1987), අහිමි දඩමං (1992), ඉන්ස්පෙක්ටර් ගීතා (1995) හා සීත සමීරේ (1999) ප්‍රධාන වේ.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS