උපන් දිනය
1940-05-08 (වයස අවුරුදු 72)
කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය
1968 වසරේ
දායක වූ ප්‍රථම කලා අංගය
ආදරයයි කරුණාවයි චිත‍්‍රපටය
වෙනත් කලා අංගයන්
- අක්කරපහ, දෑස නිසා, වත්සලා අක්කා ආදී චිත‍්‍රපට මෙන් ම
- වෙස් මූණ, වැනියන් කළු වැනියන්, වෙස්සන්තර ආදී වේදිකා නාට්‍යවලට දායක වී ඇත.
ලබා ඇති සමිමාන
- 1998 විචාරක සම්මානය තරණය චිත‍්‍රපට
- 2005 ජනාධිපති සිනමා සම්මානය
- 2008 සරසවි සම්මාන උළෙල කුසලතා සම්මාන්
- 2000 වසර සුමති ටෙලි සම්මානය හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය
- 1986 ජනාධිපති සම්මානය වත්සලා අක්කා
|