සාරාංශයඡායාරූප
Mohideen Baig
මොහිදීන් බෙග්
1920 - 1991
60.80156402737
61% |   1023  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Mohideen Baig මොහිදීන් බෙග්
Mohideen Baig
  • උපන්දිනය : 1920 December 5
  • විපත : 1991 November 04
  • සම්මාන

    1Best Singer - Male Song : Piyasalana Igilli
    3 වැනි සරසවිය සම්මාන උළෙල - 1966
    අල්ලපු ගෙදර
    2Male Singer - Most Number of Films
    4 වන දීපශිකා සම්මාන උළෙල 1974
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1අශෝකමාලා
    නළුවා
    1947
    2සුජාතා
    නළුවා
    1953
    3වරද කාගේද
    නළුවා
    1954
    4සැඩසුලන්
    නළුවා
    1955
    5දස්කම
    නළුවා
    1958
    6චන්ඩියා
    නළුවා
    1965
    7හාරලක්ෂය
    නළුවා
    1971
    8හිත හොඳ මිනිහෙක්
    නළුවා
    1975
    9ජීවන ගීතය
    නළුවා
    1975

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සැඟවුණු මැණික
    සංගීත අධ්‍යක්ෂණය
    1967
    2හිතුවක්කාරයෝ
    සංගීත අධ්‍යක්ෂණය
    1977
    3Naan Ungal Thozhan [ දමිළ ]
    පසුබිම් ගායනය
    1978

    ගීත සඳහා දායකත්වය

    1අශෝකමාලා
    • ගායනය - හෝ ප්‍රේමේ බැබැලේ
    • ගායනය - ආලේ මගේ
    • ගායනය - නයනා වැනි සුදෝ
    • ගායනය - සදවු ජය ශ්‍රී
    1947
    2අහිංසක ප්‍රයෝගය [ හඬකැවූ ]
    • ගායනය - ඔ රාත්‍රියේ මේයාමේ සඳ රාජයා බලන්නේ
    0000
    3උමතු විශ්වාසය
    • ගායනය - සිරියාවි මාගේ තී මිහිරේ
    • ගායනය - දුකින් පිරුණු මේ ලෝකේ
    • ගායනය - සුදට සුදේ සිරිය දිලේ
    1952
    4එදා රෑ
    • ගායනය - සා . . මා . . ධා . . සා
    • ගායනය - නයනා රසී මේ
    • ගායනය - ස්ථිර ආලේ
    • ගායනය - හර්දේ පෙම් ගීත රසේ
    • ගායනය - දුල්වේ ප්‍රේම ධාරා
    • ගායනය - ගී නාදේ ශාන්ත
    1953
    5කැලැ හඳ
    • ගායනය - අන්න සුදෝ
    • ගායනය - මගේම ප්‍රේම මාලිනි
    • ගායනය - පෙම් අම ධාරා
    • ගායනය - මායා
    1953
    6සුජාතා
    • ගායනය - ප්‍රේමාලෝකය නිවී ගියා
    • ගායනය - මායාවකි මේ ලෝකේ
    • ගායනය - ප්‍රේම ගඟේ මැණික් වගේ
    • ගායනය - නාරිලතා පුෂ්පේ
    1953
    7පුදුම ලේලි
    • ගායනය - සුදු සුහද මගේ
    • ගායනය - ඕ මහද බිඹු කල
    • ගායනය - වී වපුරා
    1953
    8වරද කාගේද
    • ගායනය - දලුලා ප්‍රේම ගසේ
    • ගායනය - දුක හා සැප මෙලොවේ
    • ගායනය - පියලී කැඩීලා වැටුණා
    1954
    9අයිරාංගනී
    • ගායනය - ලෝ ජීවිත කතරේ
    • ගායනය - තරු පායන ආකාසේ
    • ගායනය - රාණි එන්කෝ නැගීම පෙම්
    1954
    10රදල පිළිරුව
    • ගායනය - සුදෝ සුදෝ එන්න සුදෝ
    • ගායනය - මවා ප්‍රේම ලෝකේ
    1954
    11අසෝකා
    • ගායනය - මේක තමා දෙවියන්ගේ
    • ගායනය - තනිවයි උපන්නේ
    • ගායනය - ලෝකේ සිහිනයක් වගේ
    • ගායනය - සීයා මනමාලයා
    1955
    12මතබේදය
    • ගායනය - ගින්නකි හද මාගේ පෙම්
    • ගායනය - පෙම් මල් මාලා
    • ගායනය - පෙම් සිහින ලෝකේ මායා
    1955
    13සැඩසුලන්
    • ගායනය - සැදෑවත් උතුම්
    • ගායනය - මෝහයෙන් මුලා වෙලාද
    • ගායනය - ඉදිරියට යමු සැවොමා
    1955
    14පෙරකදෝරු බැණා
    • ගායනය - හද සිදුරු වුණා මාගේ
    • ගායනය - පාපේ ගැලීලා
    • ගායනය - මුහුදේ පතුලේ
    • ගායනය - ආදර නදිය ගලා
    1955
    15දොස්තර
    • ගායනය - ශ්‍රී ලංකාදීපේ
    1956
    16ඩිංගිරි මැණිකා
    • ගායනය - අපේ ප්‍රීති ජීවිතේ
    • ගායනය - ගිරිහෙල් මුදුනේ
    • ගායනය - මෙදා පොටේ වැඩේ හරි
    1956
    17දෛව විපාකය
    • ගායනය - සාගර හිමිය සොයා
    • ගායනය - සුරතලයේ සුකුමලියේ
    • ගායනය - සුදෝ සුදු රන්
    • ගායනය - දනවා ලෝකේ දුගියා ගින්නේ
    1956
    18දුප්පතාගේ දුක
    • ගායනය - ඝෝර භවේ
    • ගායනය - වෙසතුරු මහ රජිඳා
    • ගායනය - ලොවේ දෙයියෝ සල්ලි තමා
    1956
    19ජීවිත සටන
    • ගායනය - සුන්දර මේ වී කරලේ
    • ගායනය - තම හිසට සැමදා
    • ගායනය - අනේකා ජාති
    • ගායනය - පෙම් සිහිනේ මාලිගයේ
    • ගායනය - ආලෝකය කෝ
    1957
    20සූරයා
    • ගායනය - දුප්පතාට කෝ සැප
    • ගායනය - දුටුදා ඉඳලා
    1957
    21සිරියලතා
    • ගායනය - අඬාලා වැලපීලා
    • ගායනය - හරි ගියා පරමාර්තේ
    1957
    22සුකුමලී
    • ගායනය - මගේ ආදරණීය බූරුවෝ
    1957
    23වනලිය
    • ගායනය - ආලෝකේ නසිනා පළඟැටියෝ
    • ගායනය - මේ ලෝකේ්මා ගින්නකි
    1958
    24සොහොයුරෝ
    • ගායනය - සැපත සොයා මේ
    1958
    25දෙයියන්නේ රටේ
    • ගායනය - හිම බිම පාලන සුරිදේ
    • ගායනය - සිරිපාද හිමේ දෙයියන්ගේ
    • ගායනය - රැල්ලේ කිරි වැල්ලේ
    • ගායනය - මොකටද කාසි බාගේ
    1958
    26සල්ලි මල්ලි සල්ලි
    • ගායනය - ඇයි තවම නිදා ඉන්නේ
    • ගායනය - සමඟිව අදිමුකෝ දැල මූදේ
    • ගායනය - සාදු ප්‍රියේ භගවා
    1958
    27දස්කම
    • ගායනය - ඔහු මරයි නම්
    • ගායනය - හොඳ කල ආ දා
    1958
    28සුනීතා
    • ගායනය - මේ සසරේහි සැමදා
    1958
    29වනමෝහිනි
    • ගායනය - දැන් පැද්දෙයි පෙරලෙයි
    1958
    30අවිශ්වාසය
    • ගායනය - ප්‍රේමේ දාමේ නම්
    • ගායනය - අවිශ්වාසේ
    1959
    31දෛවයෝගය
    • ගායනය - ආදරියේ රුචි රාණනියේ
    • ගායනය - හද ගිලෙයි අම මිහිරේ
    • ගායනය - ජීවිත ගමනේ
    • ගායනය - උඹ් නාඹර තැඹිලි පාට
    1959
    32මා ආලය කල තරුණිය
    • ගායනය - පුන්සඳ පායා
    • ගායනය - ඕඩි හෙලෙයි
    1959
    33පුරුෂ රත්නය
    • ගායනය - මිනිසාට මේ ලෝකේ
    1959
    34ශ්‍රී 296
    • ගායනය - වැඩිය හොඳ නරකයි මේ ලෝකේ
    • ගායනය - දෝසේ සාදා පාපේ ගැලිලා
    1959
    35සිහිනය
    • ගායනය - මල් පීදී ප්‍රේම වෘක්ෂයේ
    • ගායනය - ලොව මායාවකි සිහිනයකි
    1959
    36ගැහැණු ගැට
    • ගායනය - නයනහාර පෙම් කුමාරි
    • ගායනය - පායා නිළඹරේ
    • ගායනය - විනෝද චිත්තේ
    1959
    37හදිසි විවාහය
    • ගායනය - ප්‍රේමධාරා එයි ගලාලා
    • ගායනය - හිතුවේ නෑ කිසිදා
    • ගායනය - අර නීල වලා ගුවනේ
    • ගායනය - සැනසීම ජීවිතේ
    1959
    38සුභද්‍රා
    • ගායනය - සොබා ධර්මයාගේ සදා
    1960
    39සංදේශය
    • ගායනය - කෝ හතුරෝ
    • ගායනය - රැජිණ මමයි
    1960
    40සුන්දර බිරිඳ
    • ගායනය - කොයි කාගේ පිිහිටක් දෝ
    1960
    41නළඟන
    • ගායනය - පරම රමණි අපේ ආලේ
    • ගායනය - සන්තෝසේ දැන් ආවා
    1960
    42වනමල
    • ගායනය - වන මලක් අතැර දාලා
    • ගායනය - රිම් ජිම් ජිම් නාදේ
    1960
    43පිරිමියෙක් නිසා
    • ගායනය - බහී ගංගා රාණි මං ආරං
    • ගායනය - කරුමේ ලුහුබැඳලා
    • ගායනය - මෙදා පොටේ අතට මිටට
    1960
    44ජීවිත පූජාව
    • ගායනය - මරුවාගේ බලවේගේ
    • ගායනය - කොයිද ලොවේහි
    1961
    45සුවිනීත ලාලනී
    • ගායනය - සැපවත් පවුලක පරමාර්තේ
    • ගායනය - මහා පොළොවේ උපන්
    1961
    46ගංතෙර
    • ගායනය - තපසට වැද රජා
    • ගායනය - වරෙව් අවදි වී
    • ගායනය - වන මැද සුපිපෙන
    1961
    47දරුවා කාගේද
    • ගායනය - කුහක ලෝකේ හොඳ කළා
    1961
    48වැදි බිම
    • ගායනය - නගර සමාජෙන් දුරු වී
    1961
    49සංසාරේ
    • ගායනය - ජාති අපේ සිංහලේ
    • ගායනය - මනු සතා ලෝකේ ඉපදී
    • ගායනය - ධර්මේ පහදා දේ තිලෝනා
    1962
    50සුහද දිවි පිදුම
    • ගායනය - මාලු මාලු මෙදා හරි
    • ගායනය - ඈ හට යන්නට දෙන්න
    1962
    51වෙන ස්වර්ගයක් කුමටද
    • ගායනය - කල්පනාවේ අහා සතුට
    1963
    52සුහද සොහොයුරෝ
    • ගායනය - පිබිදෙන සෝභා
    • ගායනය - සමඟි දමින් බැඳිලා
    1963
    53මංගලිකා
    • ගායනය - ඇස්වල බාසය නොදනීදෝ
    • ගායනය - ආනන්ද ගීතේ නාද දේ
    • ගායනය - සන්තෝසේ දැන් ආවා
    1963
    54හෙට ප්‍රමාද වැඩියි
    • ගායනය - පෙම් බැඳි මිනිසෙක්
    1964
    55කල කල දේ පල පල දේ
    • ගායනය - නැගී සිටිව් නැගී සිටිව්
    • ගායනය - අමතක කරලමු පැරණි කතා
    1964
    56ධීවරයෝ
    • ගායනය - සාමය සමගිය පතුරාලා
    • ගායනය - ඇවිල්ලා ඇවිල්ලා
    • ගායනය - වැල්ල සිඹින රැල්ල
    1964
    57සුභ සරණ සැප සිතේ
    • ගායනය - කසලේ රදිනා
    1964
    58සැමියා බිරිඳගේ දෙවියාය
    • ගායනය - ස්ත්‍රියට හද දෙවොලකි
    • ගායනය - හිතන පතන හැම දේ
    1964
    59චන්ඩාලි
    • ගායනය - මැණිකක් රකිනා නාරජිදෙකු
    • ගායනය - ඈත ආකාසේ ආලෝකේ
    • ගායනය - සඳෙහි සඳුන් වනේ
    1964
    60සසරක හැටි
    • ගායනය - සිහිනෙන්ද යන්ට යන්නේ
    1964
    61සිතක මහිම
    • ගායනය - කවුද මේ ලෝකේ
    1964
    62සෝබන සිත
    • ගායනය - සම්මා සම්බුදු සරණ විනා
    1964
    63සුජාගේ රහස
    • ගායනය - පාර තිබේ දෑස නොපෙනේ
    1964
    64සැපත සොයා
    • ගායනය - නින්දා ප්‍රශංසාව
    1965
    65හතර මහා නිධානය
    • ගායනය - ලංකා පුරේ
    1965
    66අල්ලපු ගෙදර
    • ගායනය - පායන ඉර වාගේ
    1965
    67සත පනහ
    • ගායනය - නොදැන කරපු දේ
    1965
    68සොඳුරු යුවල
    • ගායනය - අහසේ නිදහසේ සූර්යා නැගෙයි
    • ගායනය - කං කං බූරු කං කං
    1965
    69මහ රෑ හමු වූ ස්ත්‍රිය
    • ගායනය - සරවන බව කඳ සුරිඳුගේ
    • ගායනය - සිහින ගඟෙහි පීනා පීනා
    • ගායනය - චණ්ඩ මාරුතේහි පාවී
    1966
    70ඇතුල්වීම තහනම්
    • ගායනය - සිනාසේ සිනාසේ
    1966
    71සිහින හතක්
    • ගායනය - නිරන්තර ගමන මේ
    1966
    72කිංකිනි පාද
    • ගායනය - ජීවිතේ පෙරළෙන රෝදෙකි
    • ගායනය - මල් සුගන්දේ දම් සුගන්දේ
    1966
    73සම්පත
    • ගායනය - සෙනෙහේ අතු අග බැඳුනු
    • ගායනය - සක්විති රජවරු ලෝකේ
    1966
    74සැනසිලි සුවය
    • ගායනය - සාගරේ මැද පීනුවා
    1966
    75දරු දුක
    • ගායනය - ලෝකයේ මව්පිය
    1967
    76සැඟවුණු මැණික
    • ගායනය - අපේ ජීවන දායාදේ
    • ගායනය - සුදු පිරුවට රෙද්දේ
    • ගායනය - සාගර රැල්ල ගලා
    1967
    77මගුල් පෝරුව
    • ගායනය - තිර නැති දිවි කතරේ
    1967
    78සරණ
    • ගායනය - තුන් ලෝ නෙත වූ සම්මා සම්බුදු
    • ගායනය - කෙනෙකු නසාලා ජීවත් වෙන්නයි
    1967
    79සරුබිම
    • ගායනය - අලංකාර ගොයම් කරල් පීදිලා
    • ගායනය - මිනිසාට මේ ලෝකේ
    • ගායනය - දිව රෑ දෙකෙහිම මරණෙට
    1967
    80ඉවසන දනා
    • ගායනය - ඉවසීමෙන් සැනසීම ලැබේ
    • ගායනය - සෝ දුක් ගංගා ගලා ඒ
    • ගායනය - ජීවන ගමනේ ස්ථිර ලෝකේ
    1967
    81සූර චව්රයා
    • ගායනය - තනියම එන අපි
    • ගායනය - දෙලොවකි දෙනෙත ඔබේ
    1967
    82සිඟිති සුරතල්
    • ගායනය - වනන්තරේ සල් සපුමල් පිපීයන්
    • ගායනය - අසමගිකම් නවතී
    1968
    83වනසරා
    • ගායනය - අපි සක්වල ගල මෙපිට උපන්
    1968
    84ඇමතිකම
    • ගායනය - ගමටම මව මෙන් සලකන
    • ගායනය - ඉපදුනේ මේ ගම්මානයේ
    • ගායනය - බොත්තම් නැති රාළහාමි
    1968
    85රුහුණු කුමාරි
    • ගායනය - පිපුණු පිංකෙත
    • ගායනය - සිහින ලොවේ කවදා හෝ
    1968
    86අටවැනි පුදුමය
    • ගායනය - තොල් පෙති මතුරනවා
    1968
    87සමාජ සතුරෝ
    • ගායනය - සිහිලැල් සුළඟින්
    1969
    88ඔබ නැති නම්
    • ගායනය - ඉවසීම සතුට ජය ගෙනදේ
    1969
    89උතුම් ස්ත්‍රි
    • ගායනය - හිතට එන දේ
    1969
    90දැන් මතකද
    • ගායනය - හිස් ටින් එකක් වාගෙයි
    1970
    91ආත්ම පූජා
    • ගායනය - රන ගිරෙන් එන සුළං
    1970
    92ඔහොම හොඳද
    • ගායනය - නයනා නීලමනී
    • ගායනය - පුරාණේ සිට පැවතෙනා
    1970
    93සුළි සුලන්
    • ගායනය - ජීවිතය ද මේ ආදරය ද මේ
    1970
    94කලණ මිතුරෝ
    • ගායනය - අභිමාන ධීර වීර
    1971
    95හාරලක්ෂය
    • ගායනය - කවාලි ගීතය
    1971
    96හාරත හතර
    • ගායනය - ලද ජීවිතේ අස්ථීර වේ
    1976
    97බඹර පැටික්කී
    • ගායනය - මේ අහල්ලා අහල්ලා අපේ තාලේ
    1984
    ජීවදත්ත

    Baig was born in Tamil Nadu, India and migrated to Sri Lanka in 1932, recording his first song Karuna Muhude Namu Gileela in a duet with K. K. Rajaluckshmi in 1934. He debuted as a playback singer in 1947 in the second Sinhalese film Ashokamala.[3]
     
    Baig achieved fame with songs such as Buddhang Saranang, Maya, Girihel Mudune, Adara Nadiya Gala, Pem Mal Mala, Wella Simbina Rella, Anna Sudo, Thaniwai Upanne, and Loke Sihinayak Wageya. This popularity led to appearances at distinguished events such as the country's first Independence Day Ceremony and the 1974 Non-Aligned Summit.[3] In 1956, Prime Minister S.W.R.D. Bandaranaike awarded Baig with a Distinguished Citizenship.
     
    Baig won the Kalashoori Award in 1983 and again in 1987. from Wiki
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS