සාරාංශයඡායාරූප
Rex Kodippili
රෙක්ස් කොඩිප්පිලි
1938
62.607163828538
63% |   1703  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Rex Kodippili රෙක්ස් කොඩිප්පිලි
Rex Joseph Kodippili
  • උපන්දිනය : 1938 October 06
  • සම්මාන

    1Best Performance Award
    15 වැනි සරසවිය සම්මාන උළෙල - 1987
    කොටි වලිගය
    2Best Performance Award
    14වන OCIC සම්මාන උළෙල 1987
    කොටි වලිගය
    3Merit Award
    9වන ජනාධිපති සම්මාන උළෙල 1987
    කොටි වලිගය
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1කතුරු මුවාත්
    නළුවා
    1971
    2ලොකුම හිනාව
    නළුවා
    1972
    3ඉහත ආත්මය
    නළුවා
    1972
    4අපරාධය සහ දඬුවම
    නළුවා
    1973
    5සුනේත්‍රා
    නළුවා
    1973
    6හොඳයි නරකයි
    නළුවා
    1973
    7දුලීකා
    නළුවා
    1974
    8දිනුම් කනුව
    නළුවා
    1974
    9සුරේඛා
    නළුවා
    1974
    10ඔන්න බබෝ බිල්ලෝ එනවා
    නළුවා
    1974
    11සාගරිකා
    නළුවා
    1974
    12දුප්පතාගේ හිතවතා
    නළුවා
    1974
    13රොඩී ගම
    නළුවා
    1974
    14හිත හොඳ මිනිහෙක්
    නළුවා
    1975
    15මගේ නංගි ශ්‍යමා
    නළුවා
    1975
    16ලස්සන කෙල්ල
    නළුවා
    1975
    17දමයන්ති
    ප්‍රධාන නළුවා
    1975
    18ලස්සන දවසක්
    නළුවා
    1975
    19කව්ද රජා
    නළුවා
    1976
    20දියමන්ති
    නළුවා
    1976
    21උන්නත් දාහයි මලත් දාහයි
    නළුවා
    1976
    22හුලවාලි
    නළුවා
    1976
    23නිල්ල සොයා
    නළුවා
    1976
    24ආදරෙයි මං ආදරෙයි
    නළුවා
    1976
    25රන් තිලකා
    නළුවා
    1976
    26සකුන්තලා
    නළුවා
    1977
    27හරියනකොට ඔහොම තමයි
    නළුවා
    1977
    28හිතුවොත් හිතුවාමයි
    නළුවා
    1977
    29නිලූකා
    නළුවා
    1977
    30චින් චින් නෝනා
    නළුවා
    1977
    31හොඳ හිත
    නළුවා
    1977
    32යලි ඉපදේ
    නළුවා
    1977
    33මරුවා සමග වාසේ
    නළුවා
    1977
    34යකඩයා
    නළුවා
    1977
    35චන්ඩි ශ්‍යාමා
    නළුවා
    1978
    36මගේ රන් පුතා
    නළුවා
    1978
    37සිරිපතුල
    නළුවා
    1978
    38ආශා දෑසින්
    නළුවා
    1978
    39හිත මිතුරා
    නළුවා
    1978
    40සරා
    නළුවා
    1978
    41ටිකිරා
    නළුවා
    1978
    42දීපාන්ජලි
    නළුවා
    1978
    43සීතා දේවි
    නළුවා
    1978
    44සමන්මලී
    නළුවා
    1979
    45ගැහැනියක්
    නළුවා
    1979
    46මිනිසුන් අතර මිනිසෙක්
    නළුවා
    1979
    47මුවන් පැලැස්ස
    නළුවා
    1979
    48මොණරතැන්න
    නළුවා
    1979
    49රෝස මල් තුනක්
    නළුවා
    1979
    50සුගන්දි
    නළුවා
    1979
    51විසිහතර පැය
    නළුවා
    1979
    52හරි පුදුමයි
    නළුවා
    1979
    53මල් කැකුළු
    නළුවා
    1980
    54උතුමාණෙනි
    නළුවා
    1980
    55සීතා
    නළුවා
    1980
    56රක්තා
    නළුවා
    1980
    57මුවන් පැලැස්ස 2
    නළුවා
    1980
    58සන්කපාලි
    නළුවා
    1980
    59මගේ අම්මා
    නිළිය
    1980
    60තවලම
    නළුවා
    1981
    61රංගා
    නළුවා
    1981
    62ජීවන්ති
    නළුවා
    1981
    63චංචල රේඛා
    නළුවා
    1981
    64බයිසිකලේ
    නළුවා
    1982
    65සුදු අයියා
    නළුවා
    1982
    66ඒක දිග කතාවක්
    නළුවා
    1982
    67චන්දිරා
    ප්‍රධාන නළුවා
    1983
    68චන්ඩි සිරියා
    නළුවා
    1983
    69සිස්ටර් මේරි
    නළුවා
    1983
    70හිතත් හොඳයි වඩාත් හොඳයි
    නළුවා
    1983
    71තාත්තයි පුතයි
    නළුවා
    1984
    72සසර චේතනා
    නළුවා
    1984
    73නාමල් රේණු
    නළුවා
    1984
    74රණ දෙරණ
    නළුවා
    1984
    75අරලිය මල්
    නළුවා
    1985
    76චන්නයි කෙල්ලෝ දෙන්නයි
    නළුවා
    1985
    77සුරදූතියෝ
    නළුවා
    1985
    78කිරි මදු වැල්
    නළුවා
    1985
    79පෙරළිකාරයෝ
    නළුවා
    1986
    80කොටි වලිගය
    නළුවා
    1986
    81හිත හොඳ චන්ඩියා
    නළුවා
    1987
    82කව්ළුව
    නළුවා
    1987
    83රජ වැඩකාරයෝ
    නළුවා
    1987
    84අහිංසා
    නළුවා
    1987
    85සටන
    නළුවා
    1988
    86මමයි රජා
    නළුවා
    1989
    87තන්හා ආශා
    නළුවා
    1990
    88වීර උදාර
    නළුවා
    1990
    89ක්‍රිස්තු චරිතය
    නළුවා
    1990
    90හිත හොඳ පුතෙක්
    නළුවා
    1990
    91වන බඹරා
    නළුවා
    1990
    92උතුර දකුණ
    නළුවා
    1991
    93රජ සෙල්ලම්
    නළුවා
    1991
    94සලඹක් හඬයි
    නළුවා
    1991
    95අලි බබා සහ හොරු හතලිහ
    නළුවා
    1991
    96අහිමි දඩමන්
    නළුවා
    1992
    97රූමතියයි නීතියයි
    නළුවා
    1992
    98කදිරා
    ප්‍රධාන නළුවා
    1992
    99සිංහයන්ගෙත් සිංහයා
    නළුවා
    1992
    100වැලි සුළඟ
    නළුවා
    1993
    101ජීවන් මල්ලි
    නළුවා
    1993
    102නොමියෙන මිනිසුන්
    නළුවා
    1994
    103රජවන්සෙන් එකෙක්
    නළුවා
    1994
    104නොහඩන් කුමරියේ
    නළුවා
    1994
    105අහස් මාලිගා
    නළුවා
    1994
    106චාන්දනී
    නළුවා
    1995
    107භව සසර
    නළුවා
    1996
    108ඔබටයි මේ ආරාධනා
    නළුවා
    1996
    109සුර දරුවෝ
    නළුවා
    1996
    110සබේ මිතුරා
    නළුවා
    1996
    111ලොකු දුව
    නළුවා
    1996
    112යසෝමා
    නළුවා
    1997
    113පුතුනි මට වාසනා
    නළුවා
    1997
    114සූරයෝ වැඩකාරයෝ
    නළුවා
    1997
    115අපායේ තත්පර අසුහාරදාහක්
    නළුවා
    1997
    116රත්තරන් මින්හෙක්
    නළුවා
    1997
    117සතුටයි කිරුළ අපේ
    නළුවා
    1998
    118දොරකඩ මාරාව
    නළුවා
    1998
    119කොලොම්පූර්
    නළුවා
    1999
    120අනුරාගයේ අනන්තය
    නළුවා
    2000
    121ඔබ කොහෙද ප්‍රියේ
    නළුවා
    2001
    122පිස්සු පූසෝ
    නළුවා
    2001
    123පිස්සු ඩබල්
    නළුවා
    2002
    124සොමි බෝයිස්
    නළුවා
    2002
    125සොඳුරු දඩබිම
    නළුවා
    2003
    126සුමේධා
    නළුවා
    2004
    127ඔහොම හරිද
    නළුවා
    2004
    128කාටවත් කියන්න එපා
    ප්‍රධාන නළුවා
    2004
    129අන්ඩර් වර්ල්ඩ්
    නළුවා
    2004
    130කව්ද බුවා
    නළුවා
    2005
    131මට තාම මතකයි
    නළුවා
    2005
    132අංජලිකා
    නළුවා
    2006
    133රෝස දිගන්තේ
    නළුවා
    2008
    134අලි සුරතල්
    නළුවා
    2009
    135සිහින දෙව්දුව
    නළුවා
    2009
    136ජූලියා
    නළුවා
    2009
    137තුෂාරා (නව)
    නළුවා
    2009
    138සුවඳ දැනුනා ජීවිතේ
    නළුවා
    2010
    139ජය පිට ජය
    නළුවා
    2010
    140නිදි යහන කැළඹෙයි
    නළුවා
    2011
    141කිව්වද නහී නොකිව්වද නහී
    නළුවා
    2011
    142සක්විති දඩයම
    නළුවා
    2012
    143 රන්ජා
    නළුවා
    2014
    144මහරජ අජාසත්
    නළුවා
    2015
    145The Rainbow
    නළුවා
    2016
    146දෙවෙනි වරම
    නළුවා
    2017
    147දොස්තර නවරියන්
    නළුවා
    2017
    148ඊතලය
    නළුවා
    2020

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සිහසුන
    නිෂ්පාදනය
    1974
    2බයිසිකලේ
    නිෂ්පාදනය
    1982
    3රෝසි
    ත්‍රිමාණ සජීවීකරණය
    1985

    ළඟදීම

    1ප්‍රතිරාවය
    නළුවා
    2Mathata Thitha
    නළුවා
    3අභිෂේක
    නළුවා
    4මේක පුදුම කතාවක්
    නළුවා
    ජීවදත්ත

    Rex Joseph Kodippili is born on 6 October 1938 in Badulla, Sri Lanka as the youngest of the family. His father Don Henry Kodippili was a surveyor. His mother was Ethan Kodippili. His father died when he was 18 months old by a flooding occurred in Trincomalee district. Along with his two brothers, he was raised by his mother. He along with his two brothers completed education from St. Bede's College. Badulla. Though his brothers left the school early, Rex was boarded in the school. After Ordinary Level, he attended to Sri Siddhartha Central College, Badulla.
     
    After completing school life, he joined Police department. In 1958, he came to Colombo with the job. At the Apprentice Passing Out Ceremony, Rex finished second out of four hundred soldiers. He served for five years in police department and departed in 1961. While in the military, he played boxing, swimming and was the leader of the first swimming team of the military police. Kodippili was a physical training instructor in the Military Police. He was then employed as a manager at the Marina Café and Hotel at Pettah, before becoming the manager at Salaka.
     
    He was married to Katherine where he met on a marriage proposal. The couple had two daughters: Roshanthi and Surekha, and one son: Prasanna. His wife Katherine died in 2016.
     
    From Wiki
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS