SUMMARYPHOTOSRELATIONS
Muriyal Jayalath
1936
59.785177228786
60% |   931  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Muriyal Jayalath
Muriyal Jayalath
  • Birthday : 1936 November 24
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Sengawunu Pilitura
    Actress
    1951
    BIOGRAPHY

    ජොෂපින් ජයලත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියගේ බාල සොහොයුරිය ශ්‍රීමා මියුරියල් ජයලත් දැනට ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියි. 1936 නොවැම්බර් 24 වැනිදා උපත ලද ඇය දැනට 76 හැවිරිදි වියේ පසුවන්නීය. සුප්‍රකට නාට්‍ය කලාකරුවකුව සිටි කේ. µaලෝරන්ස්‌ පෙරේරා ගේ චන්ද්‍රdනි, දිනුම් කණුව, ඇලඩින් සහ පුදුම පහන ආදි නාට්‍ය රැසක ද රඟපෑ ඇය 1951 දී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ සැඟවුණු පිළිතුර, විකටනළු (බර්ට්‍රම් ප්‍රනාන්දු සමග) කුසුමලතා උමතු විශ්වාසය (1952) සහ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌a පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ 1975 තිරගතවූ දැස නිසා චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපා තිබේ. ''සැඟවුණු පිළිතුර' චිත්‍රපටයේ ''මන්ත්‍රීකම දිනනවා'' ගීතය බර්ට්‍රම් ප්‍රනාන්දු සමග ඇය ගයමින් කළ රංගනය සිනමා රසිකයන් අතර ඉමහත් සේ ජනප්‍රිය විය. 0777432219 වෙතින් ඇය පිළිබඳව ඔබට දැනගත හැකිය.

     
     
    HOME
    NEWS
    DONATE US
    CONTACT
    FILMS
    OTHER FILMS
    UPCOMING
    ARTISTS
    NATIONAL AWARDS
    THEATERS
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS