සාරාංශයඥාති සබඳකම
Roy Jayawardhane
59.228295819936
59% |   933  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Roy Jayawardhane
Roy Jayawardana
  • විපත : 2001 05 24
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1මුතු මැණිකේ
    නළුවා
    1984
    2ගිම්හානේ ගී නාදේ
    නළුවා
    1986
    3හිත හොඳ චන්ඩියා
    නළුවා
    1987
    4සත්‍යග්‍රහනය
    නළුවා
    1987
    5හිතට දුකක් නැති මිනිහා
    නළුවා
    1991
    6රණබිමේ වීරයා
    නළුවා
    1992
    7සඳමඩල
    නළුවා
    1994
    8සුදු පිරුවට
    නළුවා
    1994
    9ඉන්ස්පෙක්ටර් ගීතා
    නළුවා
    1995
    10පෙම් මල් මාලා
    නළුවා
    1997
    11කොලොම්පූර්
    නළුවා
    1999
    12නගරන්
    නළුවා
    1999
    13අනුරාගයේ අනන්තය
    නළුවා
    2000
    14පිස්සු පූසෝ
    නළුවා
    2001
    15මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි
    නළුවා
    2001
    16පාලිමන්ට් ජෝක්ස්
    නළුවා
    2002
    17හායි මාස්ටර්
    නළුවා
    2007
    ජීවදත්ත

    දක්ෂ හඬ කැවීම් ශිල්පියකු, වේදිකා, චිත්‍රපට, රූපවාහිනී නළුවකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ රෝයි ජයවර්ධන සිංහල සිනමාවේ සිටි විශිෂ්ට රංගවේදියකු වූ ඩොමී ජයවර්ධනයන්ගේ දෙටු පුත්‍රයා වේ.
     
    පියාගේ අඩි පාරේ යමින් රංගනයට පිවිසි රෝයි ‘පාරාදීසේ’ වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය. ‘නෙයිනගෙ සුදුව‘ (ග්‍රෑන්ඩ්පාස් සාජන්), ‘වෙල්ලස්සේ වෙඩි හඬ (දොරේ සාමි) ඔහු රඟපෑ අමතක නොවන චරිත දෙකකි.
     
    සැලීනා, සත් මහල් ප්‍රාසාදය, බණ්ඩාර මහත්තයා, කස පහර ආදී වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ රෝයි වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ හඬ කැවීම් ශිල්පියකු ලෙසිනි. චිත්‍රපට 75 ක පමණ හඬ කවා ඇති ඔහු හඬ කැවීම් කොටස් හාරසීයකට අධිකව අධ්‍යක්ෂණය කර ඇත.
     
    ඉතාම ගැඹුරු පැහැදිලි ආකර්ෂණීය හඬකින් පෙළහර පෑ රෝයි 2001 මැයි 24 වැනිදා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS