සාරාංශයඡායාරූපඥාති සබඳකම
Jeewan Kumaranatunga
ජීවන් කුමාරණතුංග
1958
58.012628780326
58% |   3009  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Jeewan Kumaranatunga ජීවන් කුමාරණතුංග
Jeewan Kumaranatunga
  • උපන්දිනය : 1958 November 7

  • ලිපිනය : No.26,Balapokuna Rd,Nandimithra Place,Colombo-05
    Facebook Page
    Facebook Profile
    සම්මාන

    1Best Performance Award
    17 වැනි සරසවිය සම්මාන උළෙල - 1989
    නැවත අපි එක්වෙමු
    2Famous Actor
    18 වැනි සරසවිය සම්මාන උළෙල - 1990
    3Best Supporting Actor
    20 වැනි සරසවිය සම්මාන උළෙල - 1992
    කෙළිමඩල
    4Best Performance Award
    21 වැනි සරසවිය සම්මාන උළෙල - 1993
    සයනයේ සිහිනය
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1ගඟ අද්දර
    නළුවා
    1980
    2එක දවසක් රෑ
    නළුවා
    1981
    3හොඳම නළුවා
    නළුවා
    1981
    4සාරංගා
    නළුවා
    1981
    5තනි තරුව
    නළුවා
    1982
    6නැවත හමුවෙමු
    නළුවා
    1982
    7රතු මකරා
    නළුවා
    1983
    8හිත හොඳ කොල්ලෙක්
    ප්‍රධාන නළුවා
    1984
    9ජය සිකුරුයි
    නළුවා
    1984
    10පුතුනි මට සමාවෙන්න
    නළුවා
    1985
    11ඩොරීන්ගේ සයනය
    නළුවා
    1985
    12ඔබට දිව්රා කියන්නම්
    නළුවා
    1985
    13දූ දරුවෝ
    නළුවා
    1985
    14සුරදූතියෝ
    නළුවා
    1985
    15ප්‍රාර්ථනා
    ප්‍රධාන නළුවා
    1986
    16අසිපත මමයි
    ප්‍රධාන නළුවා
    1986
    17පෙරළිකාරයෝ
    නළුවා
    1986
    18ජය අපටයි
    නළුවා
    1986
    19හිත හොඳ චන්ඩියා
    ප්‍රධාන නළුවා
    1987
    20අහිංසා
    නළුවා
    1987
    21රස රහසක්
    නළුවා
    1988
    22ගෙදර බුදුන් අම්මා
    ප්‍රධාන නළුවා
    1988
    23නව ගිලුනත් බෑන් චූන්
    නළුවා
    1988
    24නැවත අපි එක්වෙමු
    ප්‍රධාන නළුවා
    1988
    25මමයි රජා
    නළුවා
    1989
    26ඔක්කොම රජවරු
    නළුවා
    1989
    27නොම්මර 17
    නළුවා
    1989
    28ඔබට රහසක් කියන්නම්
    ප්‍රධාන නළුවා
    1989
    29සිනාසෙන්න රත්තරන්
    ප්‍රධාන නළුවා
    1989
    30වරදට දඬුවම්
    නළුවා
    1989
    31රන්දෙනිගල සිංහයා
    ප්‍රධාන නළුවා
    1989
    32තන්හා ආශා
    නළුවා
    1990
    33යුක්තියට වැඩ
    ප්‍රධාන නළුවා
    1990
    34වීර උදාර
    නළුවා
    1990
    35සහරාවේ සිහිනය
    නළුවා
    1990
    36පෙම් රජදහන
    ප්‍රධාන නළුවා
    1990
    37මධු සිහින
    නළුවා
    1990
    38චන්ඩි රජා
    ප්‍රධාන නළුවා
    1990
    39හොඳ හොඳ සෙල්ලම්
    නළුවා
    1990
    40හිත හොඳ පුතෙක්
    ප්‍රධාන නළුවා
    1990
    41සිහින අහසේ වසන්තේ
    ප්‍රධාන නළුවා
    1991
    42කෙළිමඩල
    නළුවා
    1991
    43රජ සෙල්ලම්
    ප්‍රධාන නළුවා
    1991
    44ඇසළ සඳ
    ප්‍රධාන නළුවා
    1991
    45රන් හදවත
    ප්‍රධාන නළුවා
    1991
    46බඹර කලාපේ
    ප්‍රධාන නළුවා
    1991
    47රණබිමේ වීරයා
    ප්‍රධාන නළුවා
    1992
    48රජ දරුවෝ
    ප්‍රධාන නළුවා
    1992
    49සක්විති රජ
    ප්‍රධාන නළුවා
    1992
    50මේ වාරේ මගේ
    ප්‍රධාන නළුවා
    1992
    51රූමතියයි නීතියයි
    නළුවා
    1992
    52ඔබ මට විස්වාසයි
    ප්‍රධාන නළුවා
    1992
    53සුරනිමල
    ප්‍රධාන නළුවා
    1992
    54කදිරා
    නළුවා
    1992
    55රජෙක් වගේ පුතෙක්
    ප්‍රධාන නළුවා
    1992
    56සයනයේ සිහිනය
    ප්‍රධාන නළුවා
    1992
    57වැලි සුළඟ
    ප්‍රධාන නළුවා
    1993
    58කම් ඕ ගෝ චිකාගෝ
    ප්‍රධාන නළුවා
    1993
    59ජීවන් මල්ලි
    ප්‍රධාන නළුවා
    1993
    60ත්‍රිශුලේ
    ප්‍රධාන නළුවා
    1993
    61ලස්සනයි බලන්න
    ප්‍රධාන නළුවා
    1993
    62සූර වීර චන්ඩියෝ
    නළුවා
    1993
    63ශක්ති
    නළුවා
    1994
    64එදත් චන්ඩියා අදත් චන්ඩියා
    ප්‍රධාන නළුවා
    1995
    65චාන්දනී
    ප්‍රධාන නළුවා
    1995
    66රත්තරන් මල්ලි
    ප්‍රධාන නළුවා
    1996
    67නරලොව හොල්මන්
    ප්‍රධාන නළුවා
    1996
    68තුන්වෙනි ඇහැ
    ප්‍රධාන නළුවා
    1996
    69සිහින විමානේ රාජ කුමාරි
    ප්‍රධාන නළුවා
    1996
    70පුතුනි මට වාසනා
    ප්‍රධාන නළුවා
    1997
    71රත්තරන් මින්හෙක්
    ප්‍රධාන නළුවා
    1997
    72ගුඩ් බායි ටෝකියෝ
    ප්‍රධාන නළුවා
    1997
    73කොටි සනා
    නළුවා
    1999
    74කොටි සනා
    ප්‍රධාන නළුවා
    1999
    75සත්‍යාදේවි
    නළුවා
    1999
    76ඔබ මගේම වේවා
    ප්‍රධාන නළුවා
    2001
    77සංසාර ප්‍රාර්ථනා
    නළුවා
    2002
    78සීතල ගිනි කඳු
    ප්‍රධාන නළුවා
    2002
    79හිත හොඳ පිස්සෝ
    නළුවා
    2003
    80රන් දිය දහර
    නළුවා
    2004
    81දේදුනු වැස්ස
    ප්‍රධාන නළුවා
    2006
    82හායි මාස්ටර්
    ප්‍රධාන නළුවා
    2007
    83අලි සුරතල්
    ප්‍රධාන නළුවා
    2009
    84මහින්දාගමනය
    ප්‍රධාන නළුවා
    2011
    85රූපාන්තරණ
    නළුවා
    2014
    86පරපුර
    නළුවා
    2014
    87මහරජ අජාසත්
    නළුවා
    2015
    88පුතණ්ඩියා
    නළුවා
    2016
    89සූම්
    නළුවා
    2016

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1හිත හොඳ චන්ඩියා
    නිෂ්පාදනය
    1987
    2රන්දෙනිගල සිංහයා
    නිෂ්පාදනය
    1989
    3ඇසළ සඳ
    නිෂ්පාදනය
    1991
    4වැලි සුළඟ
    නිෂ්පාදනය
    1993

    ළඟදීම

    1කුපාඩියා
    ප්‍රධාන නළුවා
    2ස්වර
    නළුවා
    3මනුස්සකම
    ප්‍රධාන නළුවා
    4මරුකතර
    ප්‍රධාන නළුවා
    5ජීවා
    ප්‍රධාන නළුවා
    6ජීවා
    අධ්‍යක්ෂණය
    7අභිෂේක
    ප්‍රධාන නළුවා
    ජීවදත්ත

    Jeewan Kumaranatunga (born 7 November 1958) is a Sri Lankan film actor who later became a politician, a former member of the parliament and a former cabinet minister. He is a close relative of former President Chandrika Kumaratunga and the nephew of actor and politician Vijaya Kumaratunga.

    FAMILY


    He was born on 7 November 1958 in Seeduwa. His father Sydney Kumaranatunga was also a film actor. Sydney's brother, Vijaya was a renowned actor and politician. Jeewan completed his education from Carey College, Colombo.

    Jeewan is married to his longtime partner Sherin and they have two daughters - Malsha and Maleesha and one son, Harshamana.

    Kumaranatunga's daughter, Malsha, successfully contested the Colombo district seat on the Western Provincial Council in 2014.

    CAREER


    One of Sri Lanka's best commercially successful film artists, Kumaranatunga started his cinema career alongside his uncle, Vijaya. His maiden cinema acting came through Thani Tharuwa, even though it was released in 1982. His first screened film was Ganga Addara, where he acted in a minor role as Liyana Mahaththaya. He acted in more than 90 films across many genres over the last two decades.

    In the first few years, Jeewan particularly acted in villain roles, which includes films such as Obata Diwura Kiyannam, Prarthana, Jaya Sikurui and Rumathiyay Neethiyay. His first romantic heroic role came through 1984 film Hitha Honda Kollek directed by Roy de Silva. After that he continued to receive many heroic protagonist roles. During this period, he usually acted with Anoja Weerasinghe, which made them a cinema couple for many years. Some of the most popular Jeewan-Anoja couple films include Mamai Raja, Obata Rahasak Kiyannam, Newatha Api Ekwemu, Randenigala Sinhaya, Yukthiyata Wada, Veera Udara and Esala Sanda. In 1990, he won the Sarasaviya award for the Most Popular Actor.

    He acted in few television serials, such as Rana Kahawanu, Sudu Paraviyo, Hingana Kolla and Amarapuraya. He also produced many films such as Randenigala Sinhaya, Muwan Palesse Kadira, Wali Sulanga and 'Ma Obe Hithawatha.

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS