SUMMARYPHOTOS
Sumiththa Amarasinghe
59.422222222222
59% |   450  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CREW MEMBER

1Sandeshaya
Assistant Camera
1960
2Ranmuthu Duwa
Assistant Camera
1962
3Vesathuru Siritha
Editor
1966
4Parasathu Mal
Cinematographer
1966
5Ransalu
Cinematographer
1967
6Hanthane Kathawa
Cinematographer
1969
7Duhulu Malak
Cinematographer
1976
8Wasanthaye Dawasak
Cinematographer
1979
9Aradhana
Cinematographer
1981
10Sasara Chethana
Cinematographer
1984
11Ahas Maliga
Cinematographer
1994
BIOGRAPHY

මහවැවදී ඉපිද 1952 දී බොම්බායේ මහා ලක්ෂ්මී චිත්‍රගාරයේ සිනමා කලාව පිළිබඳව ඩිප්ලෝමාව ලැබූ ඔහු එහි රූගත කළ හින්දි චිත්‍රපට කීපයක සහාය කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.
 
'සංදේශය' චිත්‍රපටයේ සහාය කැමරා අධ්‍යක්ෂවරයා වෙමින් සිංහල සිනමාවට පිවිසි ඔහු කැමරා අධ්‍යක්ෂවරයා වූ පළමු චිත්‍රපටය 'පරසතු මල්'ය. හන්තානේ කතාව, සාරවිට ඇතුලු චිත්‍රපට 35 කට පමණ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙතෙම, සම්මාන 8 කින් පිදුම් ලැබීය. මිය යන විට ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විය.
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS