සාරාංශයඡායාරූප
Sumiththa Amarasinghe
58.881685575365
59% |   1234  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Sumiththa Amarasinghe
Sumiththa Amarasinghe
  • විපත : 1995 December 13
  •  
    සම්මාන

    1 Best Cameraman

    5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
    රන්සළු

    2 Best Cinematographer

    3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968
    පරසතු මල්

    3 Best Cameraman

    2වන ජනාධිපති සම්මාන උළෙල 1980
    වසන්තයේ දවසක්

    4 Best Cameraman - Color

    4වන ජනාධිපති සම්මාන උළෙල 1982
    ආරාධනා

    5 Best Cinematographer

    10 වැනි සරසවිය සම්මාන උළෙල - 1982
    ආරාධනා

    6 Best Cinematographer

    9වන OCIC සම්මාන උළෙල 1982
    සූරියකාන්ත

    7 Best Cinematographer - Colour

    13 වැනි සරසවිය සම්මාන උළෙල - 1985
    සසර චේතනා

    8 Best Cinematographer - BnW

    23 වැනි සරසවිය සම්මාන උළෙල - 1995
    අහස් මාලිගා
     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සංදේශය
    සහාය කැමරාකරණය
    1960
    2රන්මුතු දූව
    සහාය කැමරාකරණය
    1962
    3වෙසතුරු සිරිත
    කැමරාකරණය / සංස්කරණය
    1966
    4පරසතු මල්
    කැමරාකරණය
    1966
    5රන්සළු
    කැමරාකරණය
    1967
    6අබුද්දස්ස කාලේ
    කැමරාකරණය
    1968
    7බඩුත් එක්ක හොරු
    කැමරාකරණය
    1969
    8හන්තානේ කතාව
    කැමරාකරණය
    1969
    9තෙවන
    කැමරාකරණය
    1970
    10තුන්මන් හන්දිය
    කැමරාකරණය / කාර්මික උපදේශක
    1970
    11දුහුළු මලක්
    කැමරාකරණය
    1976
    12වසන්තයේ දවසක්
    කැමරාකරණය
    1979
    13ආරාධනා
    කැමරාකරණය
    1981
    14සසර චේතනා
    කැමරාකරණය
    1984
    15අහස් මාලිගා
    කැමරාකරණය
    1994
    ජීවදත්ත

    මහවැවදී ඉපිද 1952 දී බොම්බායේ මහා ලක්ෂ්මී චිත්‍රගාරයේ සිනමා කලාව පිළිබඳව ඩිප්ලෝමාව ලැබූ ඔහු එහි රූගත කළ හින්දි චිත්‍රපට කීපයක සහාය කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.
     
    'සංදේශය' චිත්‍රපටයේ සහාය කැමරා අධ්‍යක්ෂවරයා වෙමින් සිංහල සිනමාවට පිවිසි ඔහු කැමරා අධ්‍යක්ෂවරයා වූ පළමු චිත්‍රපටය 'පරසතු මල්'ය. හන්තානේ කතාව, සාරවිට ඇතුලු චිත්‍රපට 35 කට පමණ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙතෙම, සම්මාන 8 කින් පිදුම් ලැබීය. මිය යන විට ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS