උපන් දිනය
1941-11-28 (වයස අවුරුදු 71)
කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය
1965 දී
දායක වූ ප්‍රථම කලා අංගය
බෝසතාණෙනි නාට්‍යය මගින්.
වෙනත් කලා අංගයන්
- ගුවන් විදුලිය, වේදිකා, චිත‍්‍රපට, ටෙලි නාට්‍ය ආදී අංශවලට දායක වී ඇත.
- කොරා සහ අන්ධයා, දුන්න දුනුගමුවේ, නැට්ටුක්කාරී, හිත හොඳ අම්මන්ඩී, මුතු කුමාරි, ඇසල සඳ අවන්හල, ගොළු බිරිඳක්, හතර වෙනි තට්ටුව ආදී කලා කෘතීන්ට දායක වී ඇත.
|